දියත සොයා දුවයමී
පවස ඔබයි දෙවිඳුනේ
කවද දකිමි සතුට නැගේ
ගලයි කඳුළු නිමක් නොවේ

ගලන දියට සුසුම් ලමින් පවසේ දුවන්නේ
මුවකු ලෙසයි පිපාසයේ සුරිඳු පතන්නේ
පතා හිඳිනු සමිඳු සදා නිතින් තුති නගා
සසල නොවනු දුකින් තොරව මහිම සරණෙනා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *