asana wed maduru

ශ්‍රී ලාංකේය කිතුනු සභාවට අයත් ආසන දෙව් මදුරු මෙම ලිපියේ සටහන් ව ඇත.

  1. යාපනය රදගුරු වසම – නිර්දෝෂ දේවමාතා වහන්සේට
  2. කොළඹ අගරදගුරු වසම – ශා. ලුසියා මුනිශ්වරියට
  3. මහනුවර රදගුරු වසම – ශු. අන්තෝනි මුනිතුමන්ට
  4. ගාල්ල රදගුරු වසම – ජපමාල දේවමාතා වහන්සේට
  5. ත්‍රිකුණාමලය රදගුරු වසම – ස්වර්ගාරෝපිත දේවමාතා වහන්සේට
  6. හලාවත රදගුරු වසම – ශ්‍රී සළුධාතු ( කාර්මෙල් ) දේවමාතා වහන්සේට
  7. බදුල්ල රදගුරු වසම – දේවමාතා වහන්සේට
  8. මන්නාරම රදගුරු වසම – ශු. සෙබස්තියන් මුනිතුමන්ට
  9. අනුරාධපුර රදගුරු වසම – ශු. ජුසේ මුනිතුමන්ට
  10. කුරුණෑගල රදගුරු වසම – ශා. ආනා මුනිශ්වරියට
  11. රත්නපුර රදගුරු වසම – ශු. පේදුරු සහ පාවුළු අපෝස්තුළුවරුන්ට
  12. මඩකලපුව රදගුරු වසම – ස්වර්ගාරෝපිත දේවමාතා වහන්සේට
ශා.ලුසියා දෙව්මැදුර කොටහේන
ශා.ලුසියා දෙව්මැදුර කොටහේන
ශු. අන්තෝනි දෙව්මදුර මහනුවර
ශු. අන්තෝනි දෙව්මදුර මහනුවර
ජපමාල දේවමාතා දේවස්ථානය ගාල්ල
ජපමාල දේවමාතා දේවස්ථානය ගාල්ල

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *