අපගේ ශ්‍රමයයි
පොළොවේ රසයයි
එක්වී සෑදුණු මේ සුදු පූපය
ලැබුවෙමු ඔබගෙන් සමිඳේ
මෙය අප සඳහා ජීව දායක
පූප බවට පත්වන මොහොතේ
ඔබ හට පැසසුම් වේවා

අපගේ ශ්‍රමයයි
පොළොවේ රසයයි
එක්වී සෑදුණු මේ මේදි රසයද
ලැබුවෙමු ඔබගෙන් සමිඳේ
මෙය අප සැමගේ ආත්ම ශක්තිය
දෙන සිරි රුහිරය වන මොහොතේ
ඔබහට පැසසුම් වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *