අහස ඔබේ මහිමේ පළකරයි දෙවියනේ
ගුවන් සතද අත්කම් එතුමන්ගේ වනන්නේ
එක දවසක් තව දිනකට පණිවුඩ දෙන්නේ
රැයෙක දැනුම තව රැයකට බෙදා හරින්නේ

අණ පනත් ඔබේ – සමිඳුනි හද පිනවන්නේ
දහම් නිය ඔබේ – සුරිඳුනි ඇස් පහදන්නේ

උඩගු වනු නොදී ඔබගේ දස්ස රකින්නේ
යට වන්නට ඊට මාව බාර නොදෙන්නේ
එවිටැ දොසින් මිදී ඉන්න මට හැකි වන්නේ
තවද මහා බර පාපෙන් මිදුම ලැබෙන්නේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *