අඳුරු මගෙ සිතේ පහන ඔබ වෙතේ
හිරුද තරුද අඳුරු වුවද ඔබව මට ඇතේ
හිරුද තරුද අඳුරු වුවද ඔබව මට ඇතේ
ඔබව මට ඇතේ ජේසු ඔබව මට ඇතේ
පරව මල් වැටේ බිමට මල් වැටේ
මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ
මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ
ඔබගෙ තුරුලටේ ජේසු ඔබගෙ තුරුලටේ
අඳුරු මගෙ සිතේ පහන ඔබ වෙතේ
හිරුද තරුද අඳුරු වුවද ඔබව මට ඇතේ
හිරුද තරුද අඳුරු වුවද ඔබව මට ඇතේ
ඔබව මට ඇතේ ජේසු ඔබව මට ඇතේ
පරව මල් වැටේ බිමට මල් වැටේ
මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ
මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ
ඔබගෙ තුරුලටේ ජේසු ඔබගෙ තුරුලටේ
ධර්මොපදේශක (දහම් පාසල් ආචාර්ය)
Catholic ENCY වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ වන මා වසර 18 ක සේවාවක් සහිත කතෝලික ධර්මාචාර්යවරයෙකි. දශක දෙකකට ආසන්න කාලයක් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට ද, දහම් ගුරුවරුන්ට ද කිතු දහම උගන්වා ඇත. කිතු දහමේ මූලිකාංගයන් සහ හරයන් සොයා යාමට දැඩි කැමැත්තක් දක්වන මා එමගින් මා ඉගෙනගත් කරුණු සහ තොරතුරු මෙම වෙබ් අඩවියේ පල කර ඇත.