ශ්‍රී ලංකා කතෝලික සභාව පදවි 12 කට බෙදා එහි පරිපාලනමය කටයුතු සිදු කරනු ලබයි. එම පදවි 12 පිලිබඳ වැදගත් තොරතුරු සහ සංඛ්‍යාත්මක තොරතුරු කිහිපයක් මෙම ලිපියේ අන්තර්ගත වේ.
මෙම ලිපිය RVASinhala FaceBook පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි.
පහත රූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා කතෝලික පදවි සිතියමයි.

අනුරාධපුර රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් නෝබට් අන්ද්‍රාදි හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 10,472
- කතෝලික ජනගහනය: 16,100 එය මුළු ජනගහනයෙන් 1.3% කි.
- පියතුමන්ලා ගණන: 23
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 700
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 11 | 54
- මීසම් ගණන: 15
- ආසන දෙව්මැදුර: ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුර

බදුල්ල රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් ජූඩ් නිශාන්ත සිල්වා හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 8,500
- කතෝලික ජනගහනය: 17,980 එය මුළු ජනගහනයෙන් 1.2% කි.
- පියතුමන්ලා ගණන: 40
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 449
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 17 | 72
- මීසම් ගණන: 21
- ආසන දෙව්මැදුර: ශාන්ත මරියා ආසන දෙව්මැදුර

මඩකලපුව රදගුරු පදවිය
- අපෝස්තලික පරිපාලක : අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්
- වර්ග කිලෝමීටර් 7,269
- කතෝලික ජනගහනය: 44,250 එය මුළු ජනගහනයෙන් 3.4% කි.
- පියතුමන්ලා ගණන: 60
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 737
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 41 | 77
- මීසම් ගණන: 33
- ආසන දෙව්මැදුර: ශාන්ත මරියා ආසන දෙව්මැදුර

හලාවත රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් දොන් විමල්සිරි අප්පුහාමි ජයසූරිය හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 2,076
- කතෝලික ජනගහනය: 319,833 එය මුළු ජනගහනයෙන් 33.3% කි.
- පියතුමන්ලා ගණන: 152
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 2,104
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 43 | 199
- මීසම් ගණන: 50
- ආසන දෙව්මැදුර: ශාන්ත මරියා ආසන දෙව්මැදුර

කොළඹ අගරදගුරු පදවිය
- අගරදගුරු : අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
- සහයක රදගුරුවරු: අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්, අති උතුම් ජේ. ඩී. ඇන්තනී හිමිපාණන්, අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්
- වර්ග කිලෝමීටර් 3,684
- කතෝලික ජනගහනය: 693,483 එය මුළු ජනගහනයෙන් 11.1% කි.
- පියතුමන්ලා ගණන: 552
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 1,256
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 300 | 1,023
- මීසම් ගණන: 150
- ආසන දෙව්මැදුර: ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර

ගාල්ල රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 5,544
- කතෝලික ජනගහනය: 9,100 එය මුළු ජනගහනයෙන් 0.3% කි.
- පියතුමන්ලා ගණන: 44
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 206
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 23 | 93
- මීසම් ගණන: 17
- ආසන දෙව්මැදුර: ශාන්ත මරියා ආසන දෙව්මැදුර

යාපනය රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 3,910
- කතෝලික ජනගහනය: 267,650 එය මුළු ජනගහනයෙන් 16.4% කි.
- පියතුමන්ලා ගණන: 205
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 1,305
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 107 | 329
- මීසම් ගණන: 71
- ආසන දෙව්මැදුර: ශාන්ත මරියා ආසන දෙව්මැදුර

මහනුවර රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් දේවශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 5,674
- කතෝලික ජනගහනය: 85,776 එය මුළු ජනගහනයෙන් 3.1% කි.
- පියතුමන්ලා ගණන: 62
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 1,383
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 137 | 192
- මීසම් ගණන: 31
- ආසන දෙව්මැදුර: ශාන්ත අන්තෝනි ආසන දෙව්මැදුර

කුරුණෑගල රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 4,816
- කතෝලික ජනගහනය: 56,658 එය මුළු ජනගහනයෙන් 3.3% කි.
- පියතුමන්ලා ගණන: 73
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 776
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 13 | 67
- මීසම් ගණන: 37
- ආසන දෙව්මැදුර: ශාන්ත ආනා ආසන දෙව්මැදුර

මන්නාරම රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් ඥානප්‍රගාසම් අන්තෝනිපිල්ලේ හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 3,998
- කතෝලික ජනගහනය: 94,111 එය මුළු ජනගහනයෙන් 21.0% කි.
- පියතුමන්ලා ගණන: 77
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 1,222
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 26 | 207
- මීසම් ගණන: 50
- ආසන දෙව්මැදුර: ශාන්ත සෙබස්තියන් ආසන දෙව්මැදුර

රත්නපුරය රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් ඇන්ටන් වයමන් කෲස් හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 4,968
- කතෝලික ජනගහනය: 19,621 එය මුළු ජනගහනයෙන් 1.0% කි.
- පියතුමන්ලා ගණන: 65
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 302
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 0 | 63
- මීසම් ගණන: 25
- ආසන දෙව්මැදුර: ශාන්ත පේදුරු පාවුළු ආසන දෙව්මැදුර

ත්‍රිකුණාමලය රදගුරු පදවිය
- රදගුරු : අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල් හිමිපාණෝ
- වර්ග කිලෝමීටර් 2,896
- කතෝලික ජනගහනය: 25,030 එය මුළු ජනගහනයෙන් 5.7% කි.
- පියතුමන්ලා ගණන: 35
- එක් පියතුමෙකුට කතෝලිකයන්: 715
- පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 24 | 40
- මීසම් ගණන: 18
- ආසන දෙව්මැදුර: ශාන්ත මරියා ආසන දෙව්මැදුර

*ශුද්ධාසනීය වාර්ෂික තොරතුරු සංග්‍රහයේ (Annuario Pontificio) සංඛ්‍යා දත්ත ඇසුරිනි.
Source : catholic-hierarchy.org