පුදසුන වෙතට ඇදී – යමු පිරිසිදුව සැදී
සමිඳුන් අබියසදී – අපි ගයමු පසස තුති ගී
සමගිවැ සොහොයුරු හා සිතේ කහට පිසැදා
දුකේ කඳුළු තුටු සතුටු සිනා සියල්ල එසැවේ සමිඳු කරා
කිතු අනුගාමිකවී ගත දිරියෙන් සවිවී
මිනිස් බවට සෙත පිණිස දිවි වැයකරණට පතමුව ආසී