නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පුර්ණවන්තියනී, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ස්ත්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවුමය. සාන්ත මෑණියනි, දේව මෑණියනි පාපිවූ අප උදෙසා දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කළ මැනව. ආමෙන්.
ධර්මොපදේශක (දහම් පාසල් ආචාර්ය)
Catholic ENCY වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ වන මා වසර 18 ක සේවාවක් සහිත කතෝලික ධර්මාචාර්යවරයෙකි. දශක දෙකකට ආසන්න කාලයක් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට ද, දහම් ගුරුවරුන්ට ද කිතු දහම උගන්වා ඇත. කිතු දහමේ මූලිකාංගයන් සහ හරයන් සොයා යාමට දැඩි කැමැත්තක් දක්වන මා එමගින් මා ඉගෙනගත් කරුණු සහ තොරතුරු මෙම වෙබ් අඩවියේ පල කර ඇත.