ඔදින් වැඩී පොළොවේ (සියලුණේ ) //
ගොසව් හිමි සදා
සොම්නස් බර සිතින් පිලී සමිඳු මෙහෙකරව්
එන්නැ ඔවුන් දෑ හමුවට තොසින් ගය ගයා
පුන ගැයුම :
නැගී එන්නැ දෙවිසුරුනට තොපේ ගී ගයා
ඔවුන් වහන්සේ තොපගේ තොසින් වනත්වා
වෙති දෙවිදෝ දනිව් (එහිමි පා ) //
ඔවුන් වහන්සේ
මෙ අප මවා සදාලූහ අයතප එතුමා
අපි වමු ජනයෝ එතුමන් රැලේ බැටළුවෝ
වඳිව් එතුම දොරටු (වාසලේ) //
දිදී තුති නම
වඳිව් එතුමා මණ්ඩපේට පසස ගී ගයා
එතුමන් හට තුති ද පුදා වනව් නමෙ’තුමා
කොතෙක් ගුණ මැ වෙතිද (සමිඳුනේ) //
සදා නොසිදෙනා
කුළුණු සෙනේ බර වන්නෝ ඔවුන් වහන්සේ
කපෙන් කපට එතුමාණෝ හිතවත් වන්නෝ