ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබවහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහි ද ඉටු වේවා.
අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි, අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදි ද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී, අයහපතින් අප මුදා ගත මැනව.