පුදසුන වෙතට ඇදී – යමු පිරිසිදුව සැදී
සමිඳුන් අබියසදී – අපි ගයමු පසස තුති ගී
සමගිවැ සොහොයුරු හා සිතේ කහට පිසැදා
දුකේ කඳුළු තුටු සතුටු සිනා සියල්ල එසැවේ සමිඳු කරා
කිතු අනුගාමිකවී ගත දිරියෙන් සවිවී
මිනිස් බවට සෙත පිණිස දිවි වැයකරණට පතමුව ආසී
පුදසුන වෙතට ඇදී – යමු පිරිසිදුව සැදී
සමිඳුන් අබියසදී – අපි ගයමු පසස තුති ගී
සමගිවැ සොහොයුරු හා සිතේ කහට පිසැදා
දුකේ කඳුළු තුටු සතුටු සිනා සියල්ල එසැවේ සමිඳු කරා
කිතු අනුගාමිකවී ගත දිරියෙන් සවිවී
මිනිස් බවට සෙත පිණිස දිවි වැයකරණට පතමුව ආසී
ධර්මොපදේශක (දහම් පාසල් ආචාර්ය)
Catholic ENCY වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ වන මා වසර 18 ක සේවාවක් සහිත කතෝලික ධර්මාචාර්යවරයෙකි. දශක දෙකකට ආසන්න කාලයක් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට ද, දහම් ගුරුවරුන්ට ද කිතු දහම උගන්වා ඇත. කිතු දහමේ මූලිකාංගයන් සහ හරයන් සොයා යාමට දැඩි කැමැත්තක් දක්වන මා එමගින් මා ඉගෙනගත් කරුණු සහ තොරතුරු මෙම වෙබ් අඩවියේ පල කර ඇත.