දේව වචනයේ සවිය ඔබ ම වේ
දෙවි සමිඳුනි අපගෙ හදට කතා කළ මැනේ

දේව වචනයේ දිරිය ඔබ ම වේ
දෙවි සමිඳුනි අප දිවියට ඇතුළු වුව මැනේ

දේව වචනයේ බලය ඔබ ම වේ
දෙවි සමිඳුනි අපට සවිය ලබා දුන මැනේ 

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *