දෙවිඳු පුදට පුදසුන වෙත නගමි දෙපා ප්‍රීති වෙමින්
සමිඳු වරම් ලැබ ගන්නට දෙනනැ ආසිරි

අගෙයි කියා සුරකින කිසි දෙයක් ඇත්තේ නෑ
මගෙ හොඳ හිත ඔබට දෙන්ට මම පැමිණෙනවා

මුදල් හදල් වතුපිටි ඈ කිසිම දෙයක් නෑ
ඒ කිසිවක් සමිඳෙ ඔබට ඇවැසි කමෙක් නෑ

පවුලක් ලෙස මා අද දින පුදසුන හමුවේ
වැඳ වැටිලා ගෙනා පඬුරු ඔබට පුදනවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *