ගයව් ගයව් සමිඳුන් හට අලුත් ගී ගයව්
සියලු දෙරණ සමිඳාණන් ගීයෙන් පසසව්
ඔවුන් වහන්සේ නමට සෙත් පතා
සමිඳුන් හට කියව් ගීතිකා

පුන ගැයුම :
ඔවුන් වහන්සේ නමට සෙත් පතා
සමිඳුන් හට කියව් ගීතිකා  //

එදින් එදා එතුම දුන්න උදව් පළ කරව්
ජන රැස් හමුවේ එතුමන් මහිමේ දන්නව්
සියලුම ජනතා ඉදිරියේ කියව්
එතුමන් පෑ අරුම පුදුමතා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *