කල්වාරියේ ලෝ පව් නිසා
දෙව්පුත පිදූ ඒ යාගය මෙයයි
පූ සිරුර වේ ලේ මිදි රසයි
මේ නවක පූජාවේ පඬුර වේ

මේ මහඟු වූ යාගය සමිඳුනේ
ලෝ මුක්තියේ
ලකුණ සේ ගනු මැනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *