එව් අප තොස පළ කරනට සමිඳු ඉදිරියේ
අප රක්නා නොසැලෙන සල හට ජය ජය වේ
යමු අපි එතුමන් හමුවට ගයා තුති පුදා
සමිඳුන් හට ගී ඔහොයිය නඟමු අපි මෙදා

පුන ගැයුම :

ඇතුළු වන්නැ , වැඳ වැටෙන්නැ , බිමට පහත් වී
අපව මැව්ව දෙවිසුරුනට වඳිමු දණ නමා
එතුමෝ වෙති අප පරමත් දෙවිසුරාණ නෝ
අපි වමු එතුමන් අත යට රැකෙන බැටෙළුවෝ

සමිඳෝ වෙති දෙවිසුරු මහබලවතානණෝ
සියලු මුරුන්ගේ මහ බල රජ ඉසුරාණෝ
පොළොවේ මහ ගැඹුරු තැන්ද ඇත එතුමන’තේ
මැවුණු මුහුද , පොළොව කඳු ද එතුමන් උරුමේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

One Comment

  1. මේ ගීතිකාවල පද රචනය, තනු නිර්මාණය කරපු අය ගැනත් සඳහන් කරනවා නම් ගොඩක් වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *